My Darkness (මගේ අන්ධකාර්ය) from Agony by Whirlwind
Tracklist
6. | My Darkness (මගේ අන්ධකාර්ය) | 4:49 |
Lyrics
Verse 1
සුසුමන් පිරි මා හදේ
පැතුමන් බිදි ජිවිතේ
බොඳවූ ඔබේ රුව දුටු සිත මගේ
කැළබී ඇත සිතුවිලි මා සිතේ
Chorus
ජීවය මගේ එය ඔබ ලඟයි
හැගුමන් හදේ මා අසරණයි
සිත යන එන තැන ඔබ මා ලඟයි
අදුරු සිහිනයේ රුව ඔබ තමයි
ප්‍රියේ ... ප්‍රියේ ...
Verse 2
සිතුවම් නැති මා හදේ
අදුරක් වෙයි ජීවිතේ
හද තුල කැළබූන ඒ සිහිනයේ
වියැකී ඇත හැගුමන් මා ලයේ
(Translation)
Verse 1
When emotion overflows the heart, when all hope in life breaks
I see your blurred face inside my head
These emotions start storming my mind
Chorus
This life of mine is with you
These feelings made me loose myself
You are with me wherever the mind roams
You are the face of my darkness
Beloved… Beloved…
Verse 2
A visionless heart, where only darkness in life
A turbulent dream inside have faded all feelings away